Keepsafe
මෙන්න Link එක
1.LINK
2.LINK
අද ඔයාලට කියල දෙන්නෙ Android හා Apple Phone වලට බාවිතා කල හැකි වැදගත් App එකක් Keepsafe කියන්නෙ එ App එක..අපගේ වටිනා Images,Videos,Document අදිය අන් අයට නොපෙනෙන ලෙස තබා ගැනීමට පුලුවන්.
ඔයාලට හිතෙයි මෙ App එක මොකක්ද කියලා.මෙ App එකෙ Password දෙකක් යොදා ගන්න පුලුවන් එක තාමයි වටිනාකම.දාගෙන බලන්න කොහොමද කියලා
1.LINK
2.LINK


Post a Comment