CD For Making Fan 0 Other 7:47 PM A+ A- Print Email අද කියලා දෙන්නෙ පරණ CD වලින් Fan එකක් හදා ගන්න ආකාරය.. අපි එක LAPTOP DESKTOP එක ඉස්සරහ ඉන්නකොට පොඩ්ඩක් Heat වෙද්දි මේක ගොඩක් වැදගත් වෙනවා...මෙ Fan එකට Power දෙන්න තියන්නෙ USB වලින් නිසා ගැටලුවක් නෑ...හදා ගන්න හරි පහසුයි.. මෙන්න හදා ගන්න අකාරය.....
Post a Comment