අද ඔයාලට දෙන්නේ Dr.Fone Software එක..මෙ Software එක ගොඩක් වටිනා එකක්..මෙමගින් Android Phone Recovery කිරීමට පුලුවන්..එ කියන්නෙ SD Card එක නෙවෙයි Phone Memory එක..Phone Memory එකෙහි තිබ්බ...Audio,Video,Photo,Contact සියල්ල Recovery කිරීමට පුලුවන්..
1.Dr.Fone Software එක Download කරන්න...
2.Install Note එකේ විදියට වැඩේ කර ගන්න....
3.Phone එකෙහි USB Debugging On කරන්න...
4.Phone එක Data cable එක Computer එකට සම්බන්ධ කරන්න...
5.Dr.Fone Software එක Run කරන්න...
වැඩි විස්තර පහත Video එකෙන් බලා ගන්නකො..
Dr.Fone Download කරන්න...

Post a Comment