ඔන්න යාලුවනේ මම අද දෙන්න යන්නේ linux මෙයින් එකක්නම් අපේ යාලුවෝ ගොඩක් දෙනෙක් දන්න එකක් ඒ තමයි ubuntu.උබුන්ටු වගේම තමයි kali කියන එකත් ලෝකයේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා පහලින් මේ OS දෙක බාගන්නකො එහෙනම්
මේවගේ එක හොදක් තමයි මේවා ගොඩක් ලස්සනයි
අනික තමයි මේවා අපිට ලබා දෙන්නේ free
මේවා run කරන්න පොඩි soft එකක් ඕනේ වෙනවා pc එකට install කරන්නේ නැත්තන් මේ soft එකෙන් run කරන්න
Download Soft
මේවගේ එක හොදක් තමයි මේවා ගොඩක් ලස්සනයි
අනික තමයි මේවා අපිට ලබා දෙන්නේ free
මේවා run කරන්න පොඩි soft එකක් ඕනේ වෙනවා pc එකට install කරන්නේ නැත්තන් මේ soft එකෙන් run කරන්න
Download Soft

Post a Comment