මම අද කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් මේක අපේ යාලුවෝ ගොඩ දෙනෙක් දන්නේ නැති පොඩ් Trick එකක් idm වලින් බාගන්න බැරි ෆයිල් වර්ග ගොඩක් තියෙනවා.උදාහරණක් විදිහට අපිට APK ෆයිල් ගන්න පුළුවන්.අද මම කියන්නේ මේ වගේ ෆයිල් ගන්නේ කොහොමද කියල.. :)
මුලින්ම IDM open කරගන්න .
හරිනේ දැන් open කරගත්තනෙ Downlodes>Options>File Types යන්න
එකේ ඇති rar,zip වගේ file formate ගොඩක් එකට ඔයාට ඕනේ file fromate එක දාන්න එතකොට අපිට පුළුවන් අපිට ඕනේ file එක බාගන්න idm එකෙන්ම.

Post a Comment