0

Coca-Cola Tricks කිව්වම ඔයාලා බලනවා ඇති මේ මොකද්ද මේ කියලා.ඔන්න එහෙනම් අහගන්නකො Coca-Cola බොතලයක් ගත්තොත් අපි කරන්නෙ ඒක ගත්ත ගමන් බොන එකනේ.තව වෙන වෙන කවලම් වැඩ වලටත් ගන්නවා.මම ඒක කියන්න ඕන නෑනේ :3.Coca-Cola Tricks ගැන දැනගන්න පහල තියන විඩියෝව බලන්නකො.

>>මෙන්න වීඩියෝව<<

මේක බලලා කස්ටිය කියයිද දන්නෑ කව්ද මෙවගෙ ගොන් වැඩ කරන්නනෙ කියලා.

තවත් මෙවැනි විනොදය සදහ ඇති විඩියො දෙන්න බලාපොරොත්තු වෙනවා..ඔයාලගෙ අදහසකුත් එකතු වෙනවනම් ගොඩක් වටිනවා.

Post a Comment

 
Top