0


අද කියලා දෙන්නෙ කොහොමද Torrent IDM  එකෙන් Download  කරගන්නෙ කියලා...  Torrent  දාලා බලාගෙන ඉන්න ඔනෙ නෑ..

1.මුලින්ම අපට Download කර ගැනිමට අවශය්‍ය Torrent File එක  Download කර ගැනිම..
2.www.zbigz.com  යන අඩවියට පිවිසිම..




3.Torrent File එක Upload  කිරිම..
4.Go Button එක Click කිරිම..
5.Free Button එක Click කිරිම..


6.ඉන් පසු පහත පරිදි දක්නට ලැබේ..


7.ඉන් පසු පහත පරිදි Zip File දක්නට ලැබේ..දැන් එය Download කර ගත හැකියි..

...මෙමගින් Download කර ගැනිමට හැකි වන්නේ.. 1GB ප්‍රමාණයේ File පමණි...


Post a Comment

 
Top