0

අප භාවිතා කරන Keyboard එකෙහි ඇති F1-F12 Key වලින් කර ගත හැකි වැඩ.


F1

සෑම මෘදුකාංගයකම  දක්නට ඇති Help පිටුව විවෘත කරගැනීමට.
වින්ඩෝස් යතුර සමඟ F1 එබූ විට Windows help and support center විවෘත කරගත හැකියි.

F2

Windows Explorer තුළදී Select  වී ඇති Folder Rename කිරීම සඳහා.

F3

Windows Explorer තුළ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සර්ච් කිරීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.
බොහෝ බ්‍රවුසර් වල Find විධානය ක්‍රියාත්මක කර ගැනීමය.

F4

බොහෝ දෙනා භාවිත කරන ලෙසටම Alt+F4 මගින් දැනට ඇති ඇක්ටිව් වින්ඩෝ එක වසා දැමිය හැකියි. 
සියළුම වැඩසටහන් වසා දමා ඇත්නම් shut down මෙනුව ලබා ගත හැකියි.
Windows Explorer මත address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.

F5

සෑම බ්‍රවුසරයකම පාහේ refresh විධානය ක්‍රියාත්මක කිරීම.
Windows වල refresh විධානය ක්‍රියාත්මක කිරීම.

F6

Windows වලදී ටාස්ක්බාර් එකේ අයිකන් හා ඇක්ටිව් වින්ඩෝ එක අතර මාරු වීමට.
සෑම බ්‍රවුසරයකම පාහේ address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.

F7

Firefox තුළ Caret browsing ක්‍රියාත්මක කිරීමට. (යතුරු පුවරුව මගින් සිලික්ට් කිරීමේ හැකියාව)

F8

පරිගණකය බූට් වන අවස්ථාවේදී බූට් මෙනුව ලබා ගැනීමට. (Safe mode වෙත පිවිසීමට)

F10

සමහර වැඩසටහන් වල මෙනු බාර් එක ලබා ගැනීමට (Firefox / Internet Explorer)
Shift+F10 මගින් ඕනෑම වින්ඩෝවක රයිට් ක්ලික් මෙනුව ලබාගත හැකියි.

F11

Windows Explorer ද ඇතුළුව බොහෝ වැඩසටහන් වල Full Screen Mode එකට මාරු වීම

F12

Ctrl + F12 opens a document In Word.
Shift + F12 saves the Microsoft Word document (like Ctrl + S).
Ctrl + Shift + F12 prints a document in Microsoft Word.

Preview a page in Microsoft Expression Web.

වැඩි විස්තර මෙතැනින්...

Post a Comment

 
Top